For Sale දඹදෙණිය නගර සීමාවේ දිවි ගෙවීමට වරම් කුරුණෑගල මීගමුව ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 5යි. ගිරිවුල්ල හා නාරම්මල නගරයන් වලට විනාඩි 5 යි. වැඩි විස්තර සඳහා අමතන්න 0702 777 222